විජය කුමාරයා එන විට කුවේණිය සිටියේ කපු කැට කැටය.
ඉන් අදහස් වන්නේ අපට දියුණු සංස්කෘතියක් තිබුණු බවය.
කපු කැට්ටේ ඇඳුම් හදා ගන්නය.
ඇඳුම් හදා ගන්න පුළුවන් නම් ජංගියක් හදා ගන්නවා කියන එක සිම්පල් වැඩකි.
ඇඳුම් හදාගෙන , ජංගි මසා ගෙන අඳිනවා පමණක් නොව ඒවා රෝස පාටින් වර්ණ ගැන්වීමට පවා අපේ මුතුන් මිත්තන් දැන සිටියාය යන්න චිත්තරපටියකින් හෝ අනාවරණය වීම අපට මහත් ආඩම්බරයකි.
විජය කුවේණි හි අධ්‍යක්ෂවරයා දුලානි අනුරාධා ගේ කකුල් දෙකට යටින් කැමරාව අල්ලා ඉටු කරන්නේ අපගේ ඒ විචිත්‍රවත් ඉතිහාසය ප්‍රේක්ෂක චිත්ත සන්තානයන් කුළුගන්වමින් ප්‍රතිනිර්මාණය කිරීමේ යුග මෙහෙවරය.
සියුම් තැන් දැකීමේ හැකියාව අගේ කරනවා :)
ReplyDelete:p
Deletejangi podda shok !!!!
ReplyDeleteඑක ස්ට්‍රින්ග් එකක්ද මන්දා? හෑකිz
ReplyDeleteෆිල්ම් එක නම් හැඩයි. ජංගියත් හැඩයි. ඒක හිතා මතා පෙන්නුව වගෙයි.
ReplyDeleteochhchara eke munta bari unane kuwenita amudayak andanna
ReplyDeleteochhchara eke munta bari unane kuwenita amudayak andanna
ReplyDelete:)
Deleteඅලුත්ම ට්‍රෙන්ඩ් එක ඉතිහාස කතා චිත්‍රපට කිරිල්ල වගේ නේ...
ReplyDeleteජාතික චින්තනේ නේ..!
Deleteෆිල්ම් එක හොඳයි. ජංගිය සහ එය ඇඳලා ඉන්න එක්කෙනා හොඳා . . . . . . . . . . . . . . .යි.
ReplyDeleteනළු නිළියෝ ඡවි කළ්‍යාණයෙන් පැහැපත් මදි.
ReplyDeleteඅර අබා එකේ බුම්බකභූතා ගේ කිහිල්ලේ මයිල් පේනවාට වැඩිය මේක හොදා නේද?
මෙන්න දුමී ගේ කට කහන කතා එකේ තියෙන සීතා දේවී ගේ ඡායාරූපය.
http://4.bp.blogspot.com/-x2bYT5hIxEI/Tx1yYAG0ZJI/AAAAAAAAEuk/EcrfdzGIiZM/s320/Ugly%2BSita.JPG
!
:)
Deleteඊයා. . . . . . . ඒ පිංතූරෙන් කිහිලි ගඳ එනවා.
Deleteජන්ගියේ පාට විතරද මේ ලියුම් කරු දැක්කේ. පාට පාට ඇඳුම් තව කොච්චරනම් තියෙනවද මේ trailer එකේ.
ReplyDeleteහිකි හිකි! මට නම් හිනා!
ReplyDeleteඕකනේ කියන්නේ දන්නෑ කියලා..
ReplyDeleteමේ ජංගිය නෙවේ බොලව්.. මණිමේඛලාව
විහිලුවට නේද කිව්වේ? මොකද මනිමේඛලාව කියන්නේ, යටි කයට අඳින සියලුම ඇඳුම් වලට මතුපිටින් අඳින, ආභරනයකටයි. මෙය ඉන වටේ බඳින පටියකින් තමයි පළඳින්නේ. පහලට යනවිට ක්‍රමයෙන් කුඩාවන මාලයක් බඳු පළඳනාවක් තමයි මනිමේඛලාව.
Deleteහරි හරි බන්.. කෙල්ල අලුත් නේ.. උඩට අඳින්න දීපු එක යටට ඇඳලා
Delete:)
Deleteජංගිය විතරමද දැක්කේ ඒකේ.....
ReplyDeleteඇයි මේ ජංගියක් ගැන දැම්මෙ. උබට ජංගිය විතරද පෙනුනෙ. උබට තියෙන්නෙ වෙන අසහනයක්.
ReplyDeleteJackson anthani p--a uda dala kelinawa athi kuwenige Ki--ba palenna.. apita ithin hula thanmi.... ela jackaaa elaaaazzzzz
ReplyDeleteකුවේණිගේ ජංගිය බලන්න සෑහන කට්ටක් කාලා තියනවා.....
ReplyDeleteඋඹටත් ජංගි දැක්කාම තමයි බ්ලොග්එක මතක්වෙන්නෙ.. :)
ReplyDelete:)
ReplyDeleteතමන්ගේ අතීතයට සිනාසෙන්නෝ සිටිනුයේ ජංගියක් වත් නැතිව නිරුවතිනි.
ReplyDeleteමෙහි අතීතයට සිනාවීමක් තියනවා ද ජය ශ්‍රී....?අතීතය ප්‍රතිනිර්මාණය කල ආකාරයටයි මම හිනා වෙන්නේ...!
Deleteමේ මේඝවර්ණ කියන්නෙ මොකක් හරි එකක් පොඩි කාලෙ ඔළුවට වැදිච්ච එකෙක්.තමන්ගෙ නියම ස්වරූපෙන් එන්න බැරිත් ඒ නිසා.මූ මානසික ලෙඩෙක්.ඒ බව මුගේ පෝස්ට් සියල්ලෙන්ම පැහැදිලි වෙනවා! ....
ReplyDeleteකට්ටිය වලිගෙ පාගගෙන නේද?
ReplyDeleteජංගිය බලපු එක නෙවෙයි වැරැද්ද ඒක පෙන්නපු එකනෙ.
අබා චිත්තුරපටියෙ ගුම්බකබූතාගෙ ජංගියත් මාර ලස්සනයි.
මේ චිත්තරපටි බලන්න සෙනග ගෙන්නගන්න කරපු මගඩි. ඒ කාලෙ රට ජංගි ඇන්දෙ නැති බව අමතක වෙලා.
:)
Deleteමේකයි සිද්ධිය...මුට මොලේ නෑ...ඒක නිසා මුට දේවල් තේරුම් ගන්න බෑ...ඉතින් මු හරක් කතා ලියනවා..චිත්‍රපටි සාහිත්‍යය ඉතිහාසය ගැන දන්නෙවත් නෑ.ගොන් විචාර ලියන්න එනවා. තමන් රට හරකෙක් කියල ලෝකෙටම කියනවා විතරක් නෙමෙයි වදපු අම්මල තාත්තලත් බැනුම් අහනවා...
ReplyDelete